читать 2 мин.
0 36

ගොඩක් වැදගත්, බලාපොරොත්තුවෙන් හිටපු මේල් එකක්, වැඩි හොදට ඇටෑච් කරපු කෙහෙල්මල් ලින්ක් එකක් නිසා ස්පෑම් ගොඩට ගිහින් තිබිල කනගාටුදායක ලෙස මගහැරිල තිබිල සතියකට විතර පස්සෙ දැක්කොත් මොකද හිතෙන්නෙ. නෑ ඒක නිකං කිව්වෙ, කියන්න ආවෙ වෙන කතාවක්, ඒක නිසා මේකත් මතක් උනා. මේ පෝස්ට් එක ලියන්නෙ ඔන්ලයින් ෆේක් මේල් සයිට් එකක් භාවිතයෙන්, මගෙ බුකි ඉන්බොක්කට ආදරනීය මැසේජ් එකක් එවපු මහත්තැන්ට හරි නෝනට හරි. මං දන්නව එයා මං ගැන ටිකක් හරි දන්න කෙනෙක්. අනිවා මේක දකිනව. දැක්කට පස්සෙ ඔය කොන්දෙ පන කියල ඩිංගක් හරි තියනව නම්

Прочитать полностью